අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු ලෙස නම් කර තිබූ විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතීඥ අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) කැඳවූ අවස්ථාවේ දී යි.
ඔහු දඩ මුදල ගෙවීම පැහැර හැරිය හොත් අමතර ව මාස 6ක සිර දඩුවමක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළා.