පොලිස් නිලධාරීන්ගේ ගැටලු රැසක් විසඳුවා - ටිරාන් අලස් (වීඩියෝ)

Tuesday, 24 January 2023 - 19:53

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ගෙවුණු මාස 8 තුලදී සියලු පොලිස් නිළධාරින්ට බලපෑ ගැටළු රැසකට විසදුම් ලබාදිමට හැකි වු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිළධාරීන්ගේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කලේ මත්ද්‍රව්‍ය සහ පතාලය මර්ධනය කිරිමට සියලු පොලිස් නිළධාරින් කැපවිමෙන් කටයුතු කලයුතු බවයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ පොලිස් නිලධාරියා තම වෘත්තියේ ගරුත්වය රැකගත යුතු බවයි.

දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ උසස් පොලිස් නිළධාරීන්ගේ සම්මන්ත්‍රණයක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වටයන් පැවැත්වුණේ සුහුරු පාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී.

මෙම සම්මන්ත්‍රණයට මහජන ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක,පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේශ් සලේ යන පිරිස එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories