ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් පිරිසක් ඉවත්වීම එම පක්ෂයට අභියෝගයක් බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්රචාරණ කටයුතු ආරම්භ කිරීමට ප්රථම ශ්රී දළදා වහන්සේගේ ආශීර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී.