යාවත්කාලීන කිරීම 2023-01-25 09.09 PM
ගම්පොළ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට සැකකරුවන් පැමිණි වෑන් රථය, රියදුරු සමඟ පේරාදෙණියේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.
වෑන් රථය තුළ රියදුරා ව ගැට ගසා සිටි බව යි පොලිසිය පවසන්නේ.
-----------------------------
මුහුණු ආවරණය කරගෙන පැමිණි 04 දෙනෙකු විසින් ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්රයක් ගලවා රැගෙන ගිය පුවතක් වාර්තා වනවා.
සැකකරුවන් තව ම හඳුනාගෙන නැති බව යි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක බව පොලිසිය පවසනවා.