ගම්පොළ නගරයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍ර මංකොල්ලයක් (වීඩියෝ)

Wednesday, 25 January 2023 - 8:22

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%92.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
යාවත්කාලීන කිරීම 2023-01-25 09.09 PM

ගම්පොළ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට සැකකරුවන් පැමිණි වෑන් රථය, රියදුරු සමඟ පේරාදෙණියේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.

වෑන් රථය තුළ රියදුරා ව ගැට ගසා සිටි බව යි පොලිසිය පවසන්නේ.
-----------------------------
මුහුණු ආවරණය කරගෙන පැමිණි 04 දෙනෙකු විසින් ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයක් ගලවා රැගෙන ගිය පුවතක් වාර්තා වනවා.

සැකකරුවන් තව ම හඳුනාගෙන නැති බව යි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.