නියමිත පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. ඒ අනුව විධායක නොවන සහ විධායක සේවකයන්ගේ වැටුප මෙලෙස අද ලබාදීමට නියමිත යි.
මුදල් අමාත්‍යාංශය පෙරේදා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවන අතර, ඇතැම් විට විධායක සේවකයන්ගේ වැටුප ගෙවීමට දිනක් පමණ ප්‍රමාද විය හැකි බව යි.
කෙසේ වෙතත් අද දිනයේ මෙලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බවයි ඊයේ පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.