ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටන් නගරයේ වෙළඳසැලක වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව යි වාර්තා වන්නේ.
මේ අතර, වෙඩි තැබීම සිදු කළ සැකකරු ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.