වොෂින්ටන් නගරයේ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Wednesday, 25 January 2023 - 10:25

%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටන් නගරයේ වෙළඳසැලක වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, වෙඩි තැබීම සිදු කළ සැකකරු ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.