ජගත් මහලේකම් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Wednesday, 25 January 2023 - 10:32

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති තහනම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (24) දිනයට යෙදී තිබූ ජාත්‍යන්තර අධ්‍යාපන දිනයට සමඟාමිව නිල නිවේදනයක් නිකුත් කරමින්.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාලට ප්‍රවේශයට ඉඩ ඇහිරීම සහ කාන්තාවන්, රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහි විශේෂ සඳහනක් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories