අමෙරිකාව හා ජර්මනිය, යුක්රේනයට යුධ ටැංකි 44ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
අමෙරිකාව ඒබ්‍රම් වර්ගයේ යුධ ටැංකි 30ක් සහ ජර්මනිය ලෙපට් වර්ගයේ යුධ ටැංකි 14ක් මෙලෙස ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අධි තාක්ෂණික උපකරණවලින් සමන්විත මෙම යුධ ටැංකි ලබාදීම රුසියාව හෙළා දැක තිබෙනවා.