විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස අලෙවි කිරීමේ ව්‍යාපෘතියෙන් මේ වන විට ඩොලර් 502,170ක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.
එය මෙරට මුදලින් රුපියල් මිලියන 181ක්.
මෙම ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹිම පෙබරවාරි මස 11 වැනිදා ඩුබායි හිදී මෙරට නිදහස් දින සැමරුමේ දී සිදුකිරීමට නියමිතයි.
මේ වසරේ නාගරික සංවර්ධන අධිකාරිය සතු මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අළෙවි කිරීමෙන් ඩොලර් මිලියන 2ක අදායමක් අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කර තිබෙනවා.
එම අධිකාරිය මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති කොළඹ හාබර් වීච් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය ද මෙම වැඩපිලිවෙල සඳහා වෙන් කිරීමට ද නියමිතයි.
නිවාස 400කින් යුත් එහි එක් නිවසක් මිල දී ගැනීම සදහා ඩොලර් 40,000ක් ගෙවිය යුතු වෙනවා.