ජපානයට ඔබ්බේන් වු මුහුදු ප්‍රදේශයේ දී හොංකොං දේශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදු බත් වි තිබෙනවා.
එම අවස්ථාවේ එහි 22දෙදෙනෙකු ගමන් කර ඇති අතර 13දෙනෙකු ජපාන සහ කොරියානු වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදන්ව ඇති තවත් 09දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.