ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු අවසන් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
විනිමය අනුපාතය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාකාරිත්වය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහබැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මෙහිදී මාධ්‍යවේදීන් මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටියේ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද නැද්ද යන්න පිළිබඳවයි.
එය මහබැංකුවට අදාළ කරුණක් නොවන බවයි මහබැංකු අධිපතිවරයා සදහන් කළේ.

Follow US

Most Viewed Stories