සුරා බදු ආඥා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
දැනට පවතින සුරා බදු ආඥා පනතේ සංකීර්ණත්වය නිසා ගැටලු රාශියක් හටගෙන ඇති බැවින් මෙලෙස එම පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.