ඉන්දියාවේ ක්රිකට් පාලක මණ්ඩලය IPL ආකාරයේ T20 තරඟාවලියක් සඳහා ෆ්රැන්චයිස් 5ක් එළිදැක්වීමෙන් පසු ඩොලර් මිලියන 572.72ක් උපයා තිබෙනවා.
අහමදාබාද් ෆ්රැන්චයිස් මිලදී ගැනීම සඳහා ඇඩානි සමූහය ඩොලර් මිලියන 158 ක ඉහළම ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා.