සුනඛයෙකු නිසා ගිනි අවියක් ක්‍රියාත්මක වී දඩයක්කරුවෙකු ජිවිතක්ෂයට පත්වූ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වුණා.
ඔහු සුනඛයා තම ට්‍රක් රථයේ ඉදිරිපස අසුනේ තබා ගිනි අවිය පසුපස අසුනට දමා රථය පදවා ඇති අතර එක් වරම සුනඛයා පිටුපස අසුනට පැනීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.