මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරනවා.
ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කළා.