උතුරු කොරියාවේ අගනුවර දින 05ක් වසා දැමෙයි

Thursday, 26 January 2023 - 8:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+05%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හඳුනා නොගත් ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොං යැංග් අගනුවර දින 05 ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

උතුරු කොරියානු බලධාරීන් අගනුවර වැසියන්ට දැනුම් දී ඇත්තේ නිවෙස්වලම රැඳී සිටිමින් සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories