මානුෂික මෙහෙයුම් වෙනුවෙන් ඇෆ්ගන් කාන්තාවන්ට වැඩ කළ හැකි බව තලේබාන් සංවිධානය කියයි

Thursday, 26 January 2023 - 9:44

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා ඇෆ්ගන් කාන්තාවන්ට වැඩ කළ හැකි වන ලෙස නව මාර්ගෝපදේශයක් සකස් කරන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කළා.

මේ දිනවල එරට සංචාරයේ නිරත ජගත් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවෙමිනු යි තලේබාන් සංවිධානය මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානයේ ගැහැණු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති තහනම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් තලේබාන් සංවිධානයෙන් පසුගිය දා ඉල්ලීමක් ද කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins