ජපානයට සහ දකුණු කොරියාවට අධික හිමපතනයක්

Thursday, 26 January 2023 - 10:25

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජපානයට සහ දකුණු කොරියාවට මේ වන විට අධික හිමපතනයක් වාර්තා වනවා.

ඒ අනුව, ගමනාගමනය මෙන්ම ජනතාවගේ දෛනික කටයුතුවලට ද එමගින් බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් දෙරටේ ම ගුවන් ගමන්වාර 100කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා.

ජපානයේ සහ දකුණු කොරියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක ඍණ 20 දක්වා පහත බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories