නයිජීරියාවේ උතුරු මැද කලාපයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනකු මියගොස් තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය අයගෙන් බහුතර ගවපාලනයේ නිරත අය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US