වසර 15කට පමණ පසු ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නිවාස උණුසුම් කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට නොහැකිවීම මරණ ඉහළ යාමට හේතුව බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 34 දක්වා පහත බැස තිබෙනවා.

Follow US