ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව පකිස්තාන රුපියලේ අගය වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබෙනවා.
ඊයේ (26) දිනය අවසානයේ ඩොලරයක සාපේක්ෂ ව පකිස්තාන රුපියල දැක්වුණේ 255ක් ලෙස යි.
ඒ අනුව දිනක් තුළ ඩොලරයට සාපේක්ෂ ව පාකිස්ථාන රුපියල, රුපියල් විසි හතරකින් අවප්‍රමාණය වීම විශේෂත්වයක්.

Follow US

Most Viewed Stories