ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරේනා ප්‍රදේශයේදී හිදී අනතුරට ලක්වී තිබෙනවා.
පුහුණු අභ්‍යාසයක් සඳහා ග්වාලියර් ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කළ ප්‍රහාරක ජෙට් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
එක් යානයක ගමන් කළ නියමුවන් දෙදෙනෙකු මුදාගෙන ඇති අතර, ඔවුන් රෝහල් ගතකර තිබෙනවා.
අනෙක් යානයේ ගමන් කළ නියමුවා පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.

Follow US