මාස 10 ක් වයසැති බිළිදියක් සුළු පියා විසින් අපයෝජනය කරයි

Sunday, 29 January 2023 - 19:51

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාස 10 ක් වයසැති බිළිඳියක් අපයෝජනයට ලක්කළ සුළු පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෝද්දල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories