ශ්‍රී ලංකාවට මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ බංකොලොත් තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වනු ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාව බංකොලොත් ජාතියක් නොව නැවත නැඟිටින ප්‍රසිද්ධ ජාතියක් බවයි.
ඉක්මනින්ම බංකොලොත් ජාතිය යන ලේබලය ඉරා දැමීමට හැකිවනු ඇති බව ද එහිදී අමාත්‍යවරයා පවසා තිබුණා.
ණය ගෙවන්න පටන් ගැනීමෙන් අලුත් ආයෝජන ගේන්න පුළුවන් බවත් ඉන් වැටුප් වැඩි වනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ දී බදු සහ බැංකු පොලී අනුපාත ද පහත වැටීම සිදිය හැකි බව පැවසුවා.
තවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ දෙනෙකු මෙම ප්‍රගතිය පිළිනොගන්නා බවත්, එබැවින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි.

Follow US
Most Viewed Stories