යුක්රේනයට එෆ් 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා සැපයීම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යුක්රේනය මීට පෙර ප්‍රකාශ කළේ රුසියාව සමඟ යුද්ධයේදී තම ගුවන් කලාපය පාලනය කිරීම සඳහා ප්‍රහාරක ජෙට් යානා අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් යුක්රේනයට ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කරන බව ජර්මනියේ චාන්සලවරයා පසුගියදා ප්‍රකාශ කළා.
එම ප්‍රකාශය සිදුකර දිනකට පසුවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ද යුක්රේනයට එෆ් 16 වර්ගයේ ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කර බවට සඳහන් කළේ.
කෙසේ වෙතත් ජෙට් යානා වෙනුවට සිය හමුදා සහය තවදුරටත් යුක්රේනයට ලබාදෙන බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Follow US