හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයකට පත්කිරීම කෙරෙහි පාකිස්ථානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.
දැනට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමඟ ගිවිසුම්ගතව ඇති මිකී ආතර් අප්‍රේල් මස පළමුවනදායින් පසු පාකිස්ථාන කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති මිකී ආතර් නිමාවූ එල්. පී. එල් තරඟාවලිය තුළදීද කණ්ඩායමක පුහුණුකාරීත්වය දරණු ලැබුවා.

Follow US