ඊශ්‍රායලයට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

Thursday, 02 February 2023 - 14:09

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යුක්රේනයට එරෙහි යුද ආක්‍රමණය සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක සිටි ඊශ්‍රායලයට රුසියාව අනතුරු අඟවා තිබෙනවා.

ඒ, යුක්රේනයට යුදමය සහාය ලබාදීමේ සුදානම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්.

මේ මොහොතේ යුක්රේනය සදහා යුදමය උපකරණ ලබාදීමක් සිදු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා සිදු කළ යුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙනු යි රුසියාව අදාළ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories