තම ගුවන් සීමාවේ චීන බැලුනයක් පාවෙමින් තිබෙන බවට ඇමරිකානු බලධාරින් චෝදනා කරනවා.
එය චීනය විසින් තම රටෙහි තොරතුරු ලබා ගැනීමේ අරමුණෙන් එවූවක් බවටයි ඇමරිකාව සැක පළ කරන්නේ.
පසුගිය බදාදා දින සිට මෙය දක්නට ලැබෙන අතර, මීට පෙර එය පුපුරවා හැරීමට තීරණය කළද එම තීරණය අත්හිටුවා ඇත්තේ ඒ පිළිබඳ වැඩිදුර නීරීක්ෂණය කිරීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Follow US