චීනයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

Saturday, 04 February 2023 - 16:09

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකර කඩිනමින් ණය ආධාර ලබාදෙන ලෙස චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories