ලාෆ් සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට අවධානය යොමුකර තිබෙනවා.
හෙට (06) පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තාවන්නේ.
මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 5080 ක් වනවා.
ලිට්රෝ සමාගම අද දිනයේ මිල සංශෝධනය කරමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමූ අතර, එහි නව මිල වන්නේ රුපියල් 4,743 ක්.

Follow US
Most Viewed Stories