ජාතික රෝහලේ සුළු සේවකයෙකු මත්පැන් සමඟ අත්අඩංගුවට

Sunday, 05 February 2023 - 15:16

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු පොහොය දිනයේ නිවසේ මත්ද්‍රව්‍ය විකුණමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුලත්සිංහල, ගෝවින්න - පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පැන් බෝතල් 20 ක් සමඟ බවයි පොලිසිය සඳහන් කළේ.

54 හැවිරිදි සැකකරු කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories