මත්ද්‍රව්‍ය ආරවුලකට තරුණයෙකු ඝාතනය කරයි

Sunday, 05 February 2023 - 22:25

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේදි තරුණයෙක් ඝාතනයට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 24ක තරුණයෙක් මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි.

එම තරුණයා, තමාගේ මත්ද්‍රව්‍ය සොරකම් කළ බව පවසමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පැමිණ ඔහු රැගෙන ගොස් දරුණු ලෙස පහර දී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories