යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ධුරය යුද හමුදා බුද්ධි ප්‍රධානියාට

Monday, 06 February 2023 - 13:47

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7
යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා එරට යුද හමුදා බුද්ධි ප්‍රධානියා පත් කිරීමට ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තීරණය කර තිබෙනවා.

යුදමය වාතාවරණයක් පවතින අවස්ථාවක දී ඒ පිළිබඳ සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීමක් සහිත අයෙකු රටක ආරක්ෂක අමාත්‍යධුරය දැරිය යුතු බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories