කඩා වැටුණු චීන කාලගුණ විද්‍යා බැලුනයක සුන්බුන් සොයා ගත් බව තායිවානය පවසනවා.
තායිවාන හමුදාව සඳහන් කර ඇත්තේ හඳුනා නොගත් වස්තුවක් චීන වෙරළට ඔබ්බෙන් වූ තායිවාන පාලනය යටතේ ඇති ඩොන්ජින් දූපතෙන් දිස්වූ බවයි.
ඒ අනුව, තායිවාන ආරක්ෂක අමාත්‍ය චියු කුවො-චෙන්ග් සඳහන් කර ඇත්තේ මෙම අවශේෂ, කාලගුණ විද්‍යා උපකරණයක සුන්බුන් බවට මූලික විමර්ශනවලින් පෙනී යන බවයි.
කෙසේ වෙතත්, තවදුරටත් ඒ පිළිබඳ විමර්ශන සිදුකරන අතර, අවසන් නිගමනයකට එළඹිය නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

Follow US

Most Viewed Stories