දින පහක දී ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට

Saturday, 18 February 2023 - 10:02

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ආජන්ටිනාවේ උෂ්ණත්වය දින පහක් තුළ වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

සෙල්සියස් අංශක 38 යි දශම එකක් ලෙස පසුගිය ඉරිදා පැවති උෂ්ණත්වය, අධික හිම පතනයත් සමඟ ඊයේ සෙල්සියස් අංශක 7.9 දක්වා පහත වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය 1951 වසරේ පෙබරවාරි මාසයෙන් පසු වාර්තාවූ අඩුම අගය බව සඳහන්.

දකුණු ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රට වන ආජන්ටිනාවේ අඩුම උෂ්ණත්වයක් වාර්තාවී ඇත්තේ 1910 වසරේ වන අතර එය සටහන් වී තිබුණේ සෙල්සියස් අංශක 4.2ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories