නව වසර ආරම්භවී ගතවූ දින 48 තුළ ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් 73 ක් සිදුව ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
තුවක්කු ප්‍රචන්ඩත්වය මේ වනවිට වසංගතයක්වී ඇති අතර, වෙඩි තැබීම් නැවැත්වීමට සිතුවිලි සහ යාඥා පමණක් ප්‍රමාණවත් නොවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.
ඔහු මේ බව කියා සිටියේ මිචිගන් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් තුන් දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඇමරිකානු ලේඛනාගාරයේ දත්තවලට අනුව පසුගිය වසරේ ඇමරිකාවේ ගිනි අවි ආශ්‍රිත මරණ 44,000 සිදුව ඇති අතර, ඉන් අඩක් පමණ ඝාතන සිද්ධීන්.

Follow US