කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත ගොස් , ජලාශයේ නටබුන් මතු වී තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
ජලාශ කෙතරම් හිඳී ගොස් ඇත්දැයි එම ජලාශවල නටබුන් පවා ගොඩට මතු වී ඇති අයුරු දැකිය හැකියි.
කාසල්රී ජලාශයේ ජල මට්ටම අද දහවල් වනවිට පිටාර මට්ටමේ සිට අඩි 25ක් ද, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 50ක් ද පහළ බැස තිබෙන බව ජලාශ ඉංජිනේරුවරුන් පැවසුවා.

Follow US

Most Viewed Stories