සිය රටට පැමිණෙන ලෙසට යුක්රේනයේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඇමෙරිකානු කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඔහු ප්රතික්ෂේප කර තිබෙනවා.
ඔහු එම ඉල්ලීම ප්රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, රුසියාවට එරෙහි යුද්ධයේ දී යුක්රේනයට රිසිසේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බවයි.
කෙසේ වෙතත්, යුක්රේනයට යුදමය සහාය ඇමෙරිකාව ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Follow US

Most Viewed Stories