පාකිස්තාන හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් ඇතිව තිබෙනවා.
ආරක්ෂක අංශ විසින් ලාහෝර් නගරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ මෙම ගැටුමේ දී ආධාරකරුවන් විසින් ගල් ප්රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ආරක්ෂක අංශ පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් ප්රහාරයක්ද එල්ල කරනු ලැබුවා.
පාකිස්ථාන ආරක්ෂක අංශ ඉම්රාන් ඛාන්ගේ නිවසට යන අවස්ථාවේ ඔහු එහි සිට ඇති බව යි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories