පළමු වාරයේ පාසල් නිවාඩුව ලබන අප්‍රෙල් මස 5 වැනිදා සිට 16 වනදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මැයි මස 13 වනදා සිට මැයි 24 වනදා දක්වාද පාසල් සඳහා නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2023 වසරේ පළමුවන වාරය අදියර තුනකින් සමන්විත වන අතර එහි පළමු අදියර මාර්තු මස 27 සඳුදා දින සිට අප්‍රේල් මස 04 වන අඟහරුවාදා දින දක්වා පැවැත්වෙන බවයි.
දෙවන අදියර ප්‍රේල් මස 17 වන සඳුදා සිට මැයි මස සිකුරාදා දින දක්වා පැවැත්වෙන අතර තෙවන අදියර ක්‍රියාත්මක වන්නේ මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා සිට ජුලි මස 20 වැනි බ්‍රහස්පතින්දා දක්වායි.
ඒ අනූව පාසල් දෙවන වාරය ක්‍රියාත්මක වන්නේ ජුලි මස 24 වන සඳුදා දින සිට ඔක්තෝබර් මස 13 වැනි සිකුරාදා දින දක්වායි.
තෙවන පාසල් වාරය අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අදියර නොවැම්බර් මස 13 වන සඳුදා දින සිට දෙසැම්බර් 22 සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි .
දෙවන අදියර 2024 වර්ෂයේ ජනවාරි මස 2 වන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර 2019 සිට 2022 දක්වා වර්ෂවල 12 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද පැවැත්වෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ අද උදෑසන 9 සිට පස්වරු 12:10 දක්වා විභාගය පැවැත්වෙන බවයි.
එය මධ්‍යස්ථාන 3,269ක දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

Follow US