බිත්තර ආනයනය සඳහා අවශ්‍ය මූලික පියවර සියල්ල විෂයභාර අමාත්‍යවරයා ලෙස ගෙන තිබුණ ද ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකලාප හේතුවෙන් එය ප්‍රමාද වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දියර බිත්තර ආනයනය සඳහා බදු සහනයක්ද ලබා දී ඇති බවයි.
ඒ අනුව දියර බිත්තර ආනයනය කිරීමේ දී පනවා තිබූ රුපියල් 1300ක තිබූ බද්ද රුපියල් 200ක් දක්වා ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර එළවළු , ලොකු ළුෑණු අර්තාපල් ඇතුළු දුව්‍යවල තොග මිලෙහි ද ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබුණ ද එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත නොලැබෙන බවටයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් චෝදනා කරන්නේ.

Follow US