ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති මහින්ද - රිච්මන්ඩ් 118 වන ගාලු ආදරවන්තයන්ගේ සටන අද (18) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මහින්ද විද්‍යාලය පළමු ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 316 ක් රැස් කළ අතර, රිච්මන්ඩ් පළමු ඉනිම ලකුණු 220කට සීමා වුණා.
දෙවන ඉනිමේදී කඩුලු 8කට ලකුණු 170 ක් ලබා මහින්ද විද්‍යාලයේ කණ්ඩායම ඉනිම අත්හිටවූ අතර, රිච්මන්ඩ් විද්‍යාලය තරගය නිමා වනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටියා.

Follow US

Most Viewed Stories