සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක්ව ලබන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
මෙම නඩු පැවරීම සිදු කිරීමට මුල් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කර ඇති නියෝගයට අදාළ ව අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්.
ඒ අනුව සජබෙ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ මැදිහත්වීමෙන් යුතුව මහින්ද සිරිවර්ධනට එරෙහිව අධිකරණයේ නඩු පැවරෙනු ඇති.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි සජබ සහ ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ.
ඒ අනුව එකම සිදුවීමක් කරණකොට ගනිමින් විපක්ෂයේ විරුද්ධ පක්ෂ දෙකක් එකට එක්ව නඩු මගට පිවිසීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙසට ද මෙය ඉතිහාසයට එක්වනවා.

Follow US