ආණ්ඩුවේ අලුත්ම නාටකය 'ඡන්දය කල් දැමීම' දැන් තිරගත වෙයි (වීඩියෝ)

Saturday, 18 March 2023 - 21:09

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA+%27%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%27+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමිමට ආණ්ඩුව අලුත් නාට්‍යයක් රඟ දක්වමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වනවිට (18) එම නාට්‍යය තිරගත වන්නේ ' ඡන්දය කල් දැමීම' යනුවෙන් බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයට සහාය දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයක් අමතමින්.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins