39 වැනි සාන්ත ආනා - මලියදේව ක්‍රිකට් ගැටුමට සියල්ල සූදානම්

Saturday, 18 March 2023 - 21:47

39+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඇතුගල්පුර 39 වන සාන්ත ආනා - මලියදේව වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සහ 25 වන එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (18) පැවැත්වුණා.

ඒ සාන්ත ආනා විදුහලේ විදුහල්පති චන්දන හපුආරච්චි පියතුමා වෙනුවෙන් රොෂාන් ඩයස් සහෝදරතුමා සහ මලියදේව විදුහලේ විදුහල්පති අජිත් පොන්නවිලගේ ප්‍රධානත්වයෙන්.

මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සහ එක්දින ක්‍රිකට් තරගය සඳහා අනුග්‍රාහක දායකත්වය දම්රෝ ආයතනය විසින්.

දෙවිදුහල් කණ්ඩායම් වෙත තරගාවලිය වෙනුවෙන් සකස් කරන ලද නිල ඇඳුම් කට්ටල පිරිනැමීම ද මෙහිදී සිදු කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins