දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන (වීඩියෝ)

Sunday, 19 March 2023 - 7:59

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ත්‍රිකුණාමලය - ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද - පලටුපාන ප්‍රදේශයෙන් සුළු භූ චලන දෙකක් වාර්තාවනවා.

ත්‍රිකුණාමලය - තඹලගමුව - තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3ක අගය ගත් සුළු භූ චලනයක් සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.

ඊයේ පස්වරු 6.46 ට කිරින්ද - පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවූ භූ චලනය රික්ටර් මාපකයේ 2.6 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins