දිස්ත්‍රික්ක 3කට නායයෑම් අවදානම්

Sunday, 19 March 2023 - 8:29

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදාළව නායයෑම් අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඊයේ (19) පස්වරු 6ට පැනවූ එය අද (20) පස්වරු 6 දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව බදුල්ලේ - හල්දුම්මුල්ල, කෑගල්ලේ - රඹුක්කන, අරණායක, කෑගල්ල සහ මාවනැල්ල මෙන්ම කුරුණෑගල - මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම තත්ත්වය බලපැවැත්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories