ගුරු මාරු මණ්ඩල විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ගුරු සංගමය හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා තිබෙනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

Follow US