නොරොච්චෝලේ හදිසියේ අඩපණ වෙයි (වීඩියෝ)

Sunday, 19 March 2023 - 12:38

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නොරොච්චෝලේ විදුලි බලාගාරායේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටී තිබෙනවා.

අද (19) දහවල් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙලෙස බිඳ වැටී ඇත්තේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය බවයි.

මෙම ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා කිරීමට සැළසුම්කර තිබූ බව ද අමාත්‍යවරයා සිය ට්විටර් ගිනුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටුණ ද, කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories