තවත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමකින් ඉන්දියාව ඉහළටම (ඡායාරූප)

Sunday, 19 March 2023 - 13:03

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විදෙස්ගත ඩයස්පෝරාවෙන් වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් ලබන රට බවට අසල්වාසී ඉන්දියාව පත්ව තිබෙනවා.

මෙලෙස වැඩිම මුදලක් ලැබී ඇත්තේ පසුගිය වසරේ දි (2022) බවයි සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ.

ඒ අනුව ඉන්දියාවට ඩයස්පෝරාවෙන් හිමි ව ඇති මුදල් ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 89,375ක්.

විදෙස්ගත ප්‍රේෂණ හිමි වූ දෙවැනි ස්ථානය හිමිව ඇති රාජ්‍යය බවට පත්ව ඇත්තේ මෙක්සිකෝව වන අතර එය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 60,300ක්.

චීනය එම සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට ඩයස්පෝරාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5521ක මුදලක් ලැබී ඇති බවට ද මෙම වාර්තාවෙන් එළිව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins